Saturday, October 5, 2013
ආදරණීය සිතැත්තියට, සුභම සුභ උපන්දිනයක්
සිව් වසරක ආදරයේ
තවත් සොදුරු දිනයක
එලිපත්තේ සිට අකුරු කරමි මම
සුභ පතන්නට අදර සිතින්
සිතින් එක් තැනක රුදුනත්
ගතින් දෙතැනක තවම
ගෙවී ගිය අතීතයෙ
සුන්දරම දින තුනක්
මේලෙසින් උදාවී
නිවවෙලා ගිහින් ඇත
ඒ කිසිම දිනයක
ලගින් හිද සුභ පතා
හාදුවක් තවරන්න
ඔය නලල්තලය මත
නෑ ඉඩක් හිමිඋනේ
උදාවන අද දිනේ
දුව ඇවිත් නුබෙ ලගට
මැදි කරන් මගේ දෝතට
සුභම සුභ උපන් දිනකට
ගෙනෙන්නට ආසිරි මල්
පතනෙමි පැතුම් මං
එන තුරා ඔබෙ ලගට
අකුරු කර සිත මගෙ
පතන්නෙමි ඔබට
සුභම සුභ උපන්දිනයක්...
Subscribe to:
Post Comments (Atom)

අපිත් එකතු වෙන්නම් උපන්දිනේට සුභ පතන්න..
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා ආදර සිතැත්තියට ඔබගේ...
ReplyDeleteමගේ පැතුම් ද එක් කරමි.
ReplyDeleteසුභ උපන්දිනයක් ප්රාර්ථනා කරනවා මමත් :)
ReplyDeleteඔන්න අපිත් සුබ පැතුව කියන්ඩො ඔ ඔ ඔ
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් අක්කියෝ.
ReplyDeleteඅපේ නෑනට අපිත් සුභ පැතුවා සහෝදරයා,
ReplyDeleteසිතැත්තීට සුභ උපන් දිනයක් සහ උඹට ලොකු දඩයක් වේවා කියා පතමි.
ReplyDeleteAdaraneeya sithaththiyata mamath suba pathuwa kiyala kiyana....
ReplyDeleteHabai pama unata samawath illuwa kiyanna ooonnnn....
සුභ පතන්න එකතුඋන හැමෝටම ස්තූතියී
ReplyDelete