පහන් ජීවිත වාළුකාවේ තනිවූ තවමත් පාසල් අධ්‍යාපනය හදාරන තරුණයෙක්. තවත් වසරකින් උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදනම් වන ඔහු පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන නිසාම පාසලේ සියළු දෙනම ඔහුව හොදින් දැන සිටී. උසස් පෙළ සදහා නවක සිසුන් බදවා ගන්නා දින උදෑසන පාසලට පැමිණෙන ඔහු නවක අබාදිත තත්වයේ සිටින යුවතියක් මිතුරන්ගේ විහිළු තහළු වලින් ගලවා ගනී.
මේ අබාදිත යුවතිය කව්ද?
අද එතැන් සිට.
පසුගිය කොටස්
පහන් තාරකා - 1
පහන් තාරකා - 2
*********************************************************************************
ඇත්තටම මේ කව්ද?
අලුතින් ආව ළමයෙක් වෙන්න ඕන. නැත්නම් ඉතින් දැකල තියෙන්න ඕනනෙ. ප්‍රශ්නාර්ථයක් මූණෙ තියාගෙනම මම එයා දිහා බැලුව. නිම්නයි, තාරකා නංගියි දෙන්නත් දෙපැත්තෙන් ඉදන් එයා දිහා බලන් ඉන්නව මම ඇස් කොනින් දැක්ක.
කදුළු පිරිච්ච ඇස් දෙක පිහදාන ගමන් එයා අපි දිහා බැලුව.
"තැන්කියූ අයියෙ ඔයාට. මම කේතකී. අලුතින් ආවෙ සයන්ස් එකට"
"අලුතින් ආවහම මෙහෙම දේවල් වෙනව කියල දන්නෙ නැද්ද? අනික කකුලත් බැරුව ඔහොම ඇවිදින්න යනවද?"
මම ටිකක් තදින් ඇහුව.
"මම උදේට කාල අවේ නෑ. කැන්ටින් එකට යන්න හන්ද ආවෙ"
"බබා මේ කෙල්ලව කැන්ටින් එකට එක්කන් ගිහින් පංතියට ගිහින් ඇරලවනවද? කව්රු හරි ඇහුවොත් ඔයාලගෙ අක්ක කෙනෙක් කියන්න"
මම තාරකා නංගිට කිව්ව.
"එන්න අක්කි අපි යන්"
"ආයෙ සැරයක් තැන්කියූ අයියෙ ඔයාට මාව බේර ගත්තට."
"හ්ම්, දැන් යන්න. බබා මෙයාව හොදට බලා ගන්න"
"හරි හරි මම බලා ගන්නම්. අපි යනව. හවස මාත් එක්කම ගෙදර යන්න ඉන්න හොදද"
ඒ දෙන්නට යන්න ඇරල. මම නිම්නත් එක්ක පංතිය පැත්තට ඇවිදගෙන ගියා.
"ආව් ආව් කොල්ල වීරය උනා එහෙනම්"
නිම්න කෑ ගහන්න ගත්ත.
"යකෝ කෑ නොගහ හිටු. මං වීරයෙක් වෙන්න ගියෙ නෑ. වීරයා තව ටිකෙන් ඉස්පිරිතාලෙ අරක වැදුනනම්."
"හරි හරි බං ඕකට ඔච්චර තරහ ගන්න ඕන නැහැනෙ"
පංතියට එනකම්ම නිම්නය ආයෙ කතා කරේ නැහැ. මං හොරෙන් ඌ දිහා බැලුවෙ පුරුද්දක් විදිහට එහෙම නිශ්ෂබ්දව ඉන්න එකෙක් නෙමේ හින්දයි.
"පහන්"
පොත්ටික මේසෙ උඩින් තියෙන ගමන් නිම්නය කතා කලා.
"ඇයි"
"ඒ කෙල්ල ඇත්තටම ලස්සනයි මචං. උබට සිරාවටම මැච් වෙනව"
"මේ මගෙන් මුකුත් අහගන්න එපා. ඔච්චරටම ලස්සනනම් උබ දාගනින් මම උබට උදව් කරන්නම්"
"නෑ පහන් මම ඇත්තටම කිව්වෙ. ඒ වගේ ලස්සන කෙල්ලෙක් ගැනපෙන්නෙ උබ වගේ හැන්ඩියෙකුටම තමා. මම වගේ බයියෙකුට නෙමේ"
මම මුකුත් කියන්න ගියෙ නැත්තෙ නිම්න ඒක කිව්වෙ සිරාවටම කියල මට තේරුන හින්ද. මම ඒ රුව මතක් කරගන්න උත්සහයක් ගත්ත. උස අඩි පහක් විතර ඇති මගෙ හිතේ ඊට වඩා වැඩි වෙන්නනම් විදිහක් නෑ. රවුම් මුහුණ සිහින් දිගටි ඇස් දෙක. ශික් මොනවද මම මේ කල්පනා කරන්නෙ. කවදාවත් කෙල්ලෙක් ගැන ඕනාවට වඩා හිතන්න ගියෙ නැති මම දැන් ටිකකට කලින් දැක්ක කෙල්ලෙක් ගැන මොනවට මෙච්චර කල්පනා කරනවද. මම ඉස්සරහ බලද්දි නිම්නය හිනා වෙවී මගෙ දිහා බලන් ඉන්නව.
"මොකද උබ හිනා වෙන්නෙ"
"උබේ මූණෙ පෙරහැරක් යනව. ඒක දිහා බලන් හිටියෙ"
"උබට මම"
මම නැගිටිද්දි ඌ පංතියෙන් එලිය දුවලත් ඉවරයි. මමත් ඒ පස්සෙන්ම පංතියෙන් එලියට ආව. ඒත් එකම පාසල ආරම්භ කරන සීනුව නාද උනා. අද සදුද නිසා ප්‍රධාන රුස්වීම තියෙනව. මම නිම්නත් එක්ක ඒ පැත්තට ඇවිදගෙන ගියා.

ප.ලි. ටික දවසක් ලිව්වෙ නැති හින්ද ලියවිල්ලේ රටාව වෙනස් උනාද මන්ද. එහෙම උනානම් සොරි වෙන්න ඕන. අනික ටිකක් කෙටිත් උනා. ඉක්මනින්ම අනිත් කොටසත් අරගෙන එන්නම්.
පොටෝව ගත්තෙ මෙතනින් -
http://www.theanimegallery.com/data/thumbs/370px/0126/tAG_126319.jpg

අද කථාව නම් කියෙව්වා. පුලුවන් වෙලාවට ඇවිත් අනිත් කොටස් ටිකත් කියවන්නම්කො:) ජයවේවා!!!
ReplyDeleteඔයාගෙ ලැප් එකට වෙච්ච දේ කියෙව්ව. පුළුවන් වෙලාවක ඇවිත් යන්න එන්නකො.
Deleteඅදයි මේ පැත්තෙ දැක්කෙ. සාදරයෙන් පිළිගන්නව සිතැගියාවට.
මමත් අද නේ මේ කතාව දැක්කේ. නිදහසේ කියවන්නම් කො.
Deleteහොදයි හොදයි දිලිනි වෙලාව තියෙන විදිහට කියවන්න.
Deleteඅද තමයි ඔක්කොම කොටස් ටික කියෙව්වේ. ලස්සණ යි, කල් අරින්නේ නැතු ව ඊළඟ කොටසත් ඉක්මනින් ම දැම්මා නං හොඳයි. අපිට ඉතින් බලාගෙන ඉඳලා පුරුද්දක් නැහැනේ.
ReplyDeleteඅනිව ධාර ඉක්මනින්ම අනිත් කොටස ලියන්නම්. තැන්කූ කිව්ව.
Deleteඒ මේව කැත වැඩ ඈ. මෙච්චර පොඩ්ඩක් ලියල හරියනවෑ. ඉක්මනට අනිත් කොටස ලියන්ට වෙයි ඈ.
ReplyDeleteහරි හරි බං කෑ නොගහ හිටු ඉක්මනට ලියන්නම්.
DeleteJaya wewa..... kalekata passei me paththata enna labune... anith tikath enakan maga balagena innawa api...
ReplyDeleteමේ ටිකේ ටිකක් වැඩ තිබුනනෙ මලය. අද හෙටම තව කොටසක් ලියන්නම්.
Deleteමාත් ආව මේ පැත්තේ
ReplyDeleteසාදරයෙන් පිලිගන්නව සිතැගියාවට.
DeleteHaffoooiii....... Koooo meke ithuru tika..? Dan October.....
ReplyDeleteITA PASSE MOKADA UNE..????
අපේ අයිය කාරය මේ දවස්වල මාර බිසී. ඉතුරු කොටස්ටික මමවත් ලියන්න කියල බැලුවෙ
Delete